Labtech POS මෘදුකාංගය සහ එහි පහසුකම්
Labtech POS යනු 2016 වසරේදී මුලින්ම එලි දැක්වූ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාදක කරගත් සිංහල, දමිල සහ ඉංග්‍රීසි යන භාශා 3 කින් බිල්පත් නිකුත් කිරීමේ පහසුකම සහිත මෘදුකාංගයකි. වසර 2016 දී එලිදැක්වූ පළමු අනුවාදනයට විවිධ පහසුකම් එක් කරමින් සහ වැඩිදියුණු කරමින් වඩාත් ඵලදායී සහ කාර්යක්ශම බිල්පත් නිකුත් කිරීමේ මෘදුකාංගයක් ලෙස ඔබ වෙත ලබාදීමට මේ වනවිට අපට හැකියාව ලැබී ඇත. මේ වන විටදී මෙම මෘදුකාංගය විවිධාකාර වූ ව්‍යාපාර සදහා භාවිතා කල හැකි පරිදි යාවත්කාලීන කර ඇත. ඉන් කිහිපයක් නම්, ෆාමසි ග්‍රොසරි සහ සිල්ලර භාණ්ඩ වෙළදසැල් හාඩ්වෙයාර් බුක්ශොප් කමියුනිකේෂන් අවන්හල් ජංගම දුරකථන සේවා ස්ථාන පරිඝණක සේවා ස්ථාන ඩිජිටල් කැමරා සේවා ස්ථාන තොග වෙළද මධ්‍යස්ථාන ඩිලිවරි සේවාවන් පේන්ට් ශොප් අවන්හල් මත්පැන් වෙලදසල් ආදිය වේ. මීට අමතරව බිල්පත් නිකුත් කරන ඕනෑම ව්‍යාපාරයක් සදහා මෙම මෘදුකාංගය භාවිතා කල හැකිය. තවද මෙම මෘදුකාංගය සමග සම්බන්ද වන ජංගම දුරකථන යෙදවුම භාවිතයෙන්ද පාරිභෝගිකයා වෙත බිල්පත් නිකුත් කිරීම සිදුකල හැකිය. ව්‍යාපාරයක් කළමණාකරනය සදහා අවශ්‍ය වන සුවිශේෂී වු පහසුකම් විශාල සංඛ්‍යාවක් මේ වන විටදී මෙම මෘදුකාංගයට ...