Labtech POS මෘදුකාංගය සහ එහි පහසුකම්
Labtech POS යනු 2016 වසරේදී මුලින්ම එලි දැක්වූ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාදක කරගත් සිංහල, දමිල සහ ඉංග්‍රීසි යන භාශා 3 කින් බිල්පත් නිකුත් කිරීමේ පහසුකම සහිත මෘදුකාංගයකි. වසර 2016 දී එලිදැක්වූ පළමු අනුවාදනයට විවිධ පහසුකම් එක් කරමින් සහ වැඩිදියුණු කරමින් වඩාත් ඵලදායී සහ කාර්යක්ශම බිල්පත් නිකුත් කිරීමේ මෘදුකාංගයක් ලෙස ඔබ වෙත ලබාදීමට මේ වනවිට අපට හැකියාව ලැබී ඇත. මේ වන විටදී මෙම මෘදුකාංගය විවිධාකාර වූ ව්‍යාපාර සදහා භාවිතා කල හැකි පරිදි යාවත්කාලීන කර ඇත. ඉන් කිහිපයක් නම්,
- ෆාමසි
- ග්‍රොසරි සහ සිල්ලර භාණ්ඩ වෙළදසැල්
- හාඩ්වෙයාර්
- බුක්ශොප්
- කමියුනිකේෂන්
- අවන්හල්
- ජංගම දුරකථන සේවා ස්ථාන
- පරිඝණක සේවා ස්ථාන
- ඩිජිටල් කැමරා සේවා ස්ථාන
- තොග වෙළද මධ්‍යස්ථාන
- ඩිලිවරි සේවාවන්
- පේන්ට් ශොප්
- අවන්හල්
- මත්පැන් වෙලදසල්
ආදිය වේ.
මීට අමතරව බිල්පත් නිකුත් කරන ඕනෑම ව්‍යාපාරයක් සදහා මෙම මෘදුකාංගය භාවිතා කල හැකිය. තවද මෙම මෘදුකාංගය සමග සම්බන්ද වන ජංගම දුරකථන යෙදවුම භාවිතයෙන්ද පාරිභෝගිකයා වෙත බිල්පත් නිකුත් කිරීම සිදුකල හැකිය.
ව්‍යාපාරයක් කළමණාකරනය සදහා අවශ්‍ය වන සුවිශේෂී වු පහසුකම් විශාල සංඛ්‍යාවක් මේ වන විටදී මෙම මෘදුකාංගයට ඇතුලත්කර ඇත. එනම්,
- Item Register
- Auto item code generation or manual item code entry
- Item name in English, Sinhala and Tamil
- 4 barcodes for each item
- 5 category levels
- Item supplier's information
- සිංහල, දමිල හෝ ඉංග්‍රීසි භාශාවෙන් මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම
- මුද්‍රිත බිල්පත් POS 2, POS 3, A4, A5 හෝ Custom Sizes වලින් නිකුත් කල හැකිවීම
- ටච් පහසුකම සහිත පරිඝණක මගින් බිල්පත් නිකුත් කිරීමේ හැකියාව
- සියලුම තොග කළමනාකරණ පහසුකම් (Purchasing, Invoicing, Sales Return, Supplier Return, Damage and Wastage, Stock Transfers, Stock Adjustment, Stock Count)
- දෛනික වියදම් කළමනාකරණය
- දෛනික බැංකු තැම්පත් සහ මුදල් ආපසු ගැනීමේ දත්ත පවත්වාගැනීම
- ගණුදෙනුකරුවන්ගේ ණය කළමනාකරණය
- සැපයුම්කරුවන්ගේ ගෙවීම් කළමණාකරනය
- චෙක්පත් මුද්‍රණය
- බාර් කෝඩ් මුද්‍රණය
- ලේබල් මුද්‍රණය
- බිල්පත් SMS සහ ඊ මේල් මගින් පාරිභෝගිකයා වෙත ලබා දීමට හැකිවීම
- ජංගම දුරකථන අළුත්වැඩියා කළමණාකරනය
- පරිඝණක අළුත්වැඩියා කළමණාකරනය
- ඩිජිටල් කැමරා අළුත්වැඩියා කළමණාකරනය
- භාණ්ඩ කල්ඉකුත්වීම කළමණාකරනය (Expiry Monitoring)
- ඉමි සහ සීරියල් අංක සහිත භාණ්ඩ කළමණාකරනය
- එකම භාණ්ඩය සදහා වෙනස් මිළගනන්, කල් ඉකුත්වීමේ දින සහිතව තොග කළමණාකරනය
- අදියර 5ක් යටතේ භාණ්ඩ වර්ග කිරීමට පහසුකම
- ඇතුලත් කරන භාණ්ඩ සදහා මිල ගණන්ද සහිතව Packs Define කිරීමට ඇති හැකියාව
- සේවාවන් ලියාපදිංචි කිරීමට ඇති හැකියාව (Services)
- Forecast එකකට අනුව Purchase Orders නිකුත් කිරීමට ඇති හැකියාව
- අසීමිත පරිශීලක ගිණුම් (user accounts)
