Labtech POS ජංගම දුරකථන යෙදවුම (Android App)
Labtech POS Android APP ඒක ඔබට නොමිලේම Google Play Store ඒක හරහා Download කරගත හැකිය. මෙම ජංගම යෙදවුම කාර්යයන් කිහිපයක් සදහා භාවිතා කල හැකිය. ඒනම්
- බිල්පත් නිකුත් කිරීම සදහා (Invoice)
- ඇනවුම් ලබාගැනීම සදහා (Orders)
- ණය අයකරගැනීම් සදහන් කර ගැනිම් සදහන් කර ගැනීමට (Payments)
- Daily Summary පරීක්ෂා කිරීම සදහා